President to China/ජනපති චීනයට.
ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19 දා) පස්‌වරුවේ චීනයේ ශැන්හයි නුවර බලා පිටත්ව ගියේය. මෙම සමුළුවට ආසියානු කලාපයේ රටවල්…
Sri Lanka News and Gossip Website
ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19 දා) පස්‌වරුවේ චීනයේ ශැන්හයි නුවර බලා පිටත්ව ගියේය. මෙම සමුළුවට ආසියානු කලාපයේ රටවල්…
හිටපු ශ්‍රි ලංකා ටෙස්ට් කිකට් ක්‍රිඩක චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය භාරගෙන තිබේ.ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත පුහුණුකරුවෙකු ලෙස සේවය කල චන්දික, මිට පෙර එමිරේට්ස් ජාතික පිල සහ ශ්‍රි ලංකා ඒ…
තමන් දික්කසාද වන බවට පලවන පුවත් සදහා ටුවිටර් සමාජ ජාලය හරහා පිළිතුරු දුන් අභිෂේක් බච්චන්,තමන් නැවත් විවාහ වන දිනයද තමන්ට දන්වන්නැයි ඉල්ලා සිටියා. Recently, a tabloid reported that there is…
වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 1000 ක පමණ පිරිසක් අද (19 වැනිදා) පෙරවරුවේ මුදාහැරීමට නියමිතය. මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්‌ත්‍රී දූෂණ ඇතුළු චෝදනා 17 කට අයත් නොවන…
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූ සම සෞඛ්‍ය සිසුන්ට එල්ල වු පොලිස් පහරදීම හා අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින්…
අපි සමරනු ලබන්නේ සාමයේ ජයග්‍රහණය මිස යුද්ධයේ ජයග්‍රහණය නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි ලක්ෂ තුනකට අධික සාමාන්‍ය ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගත්තේ මේරටේ රණවිරුවෝ බවත්, රටට…
කොටි ත්‍රස්තවාදය අවසන් කර මාතෘ භූමියට නිදහස දිනාගැනීම වෙනුවෙන් සංවිධානය කරන විජයග්‍රහණයේ පස්වන සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) මාතර දී පැවැත්වීමට නියමිතව තිබේ. මාතර වෙරළ උද්‍යානයේ දි…
වෙසක් පොහොය වෙනුවෙන් පොහෝ දින හා ඊට පසු දින හංවැල්ල පහළ හංවැල්ල ප්‍රදේශයේ පැවැත්වූ බත් දන්සලකින් ගෙන ගිය බත් පාර්සලයකින් ගෙම්බකු හමුවීමේ සිදුවීමක් හංවැල්ල දිද්දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. දිද්දෙනිය ප්‍රදේශයේ…
ඓතිහාසික 2009 වර්ෂය උදාවූයේ පුරා දශක තුනක් තුන්හෙළය වසා පැතිර පැවැති ගනදුර පළවා හරින උදා ඉරක සම්ප්‍රාප්තිය අතදිග සීමාවට කැන්දවමිනි. ජනප්‍රිය ගායක රොෂාන් ප්‍රනාන්දුගේ රණකාමී දේශාභිමානී අපූරු ගීතය සවන්පත් වැටෙන…
Fossilised bones of a dinosaur believed to be the largest creature ever to walk the Earth have been unearthed in Argentina, palaeontologists say. Based on its huge thigh bones, it…
A military plane carrying Laos Defence Minister Douangchay Phichit and other senior officials has crashed in the north of the country. It is thought the plane came down in the…
India’s Prime Minister-elect Narendra Modi has received a hero’s welcome at his BJP party’s headquarters in Delhi after securing the most decisive election victory in three decades. He was cheered…
සංචාරක ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල සහ කෙන්ට් ප‍්‍රාන්ත ක‍්‍රිකට් පිල අතර කෙන්ටබරිහිදී පැව්3අති පුහුණු එක්දින ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලූ 7 ක්…
අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගන්නට මැලේසියානු ‘බුකිට් අමාන්’ විශේෂ පොලිස් ඒකකය සමත්ව ඇති බව ‘මැලේසියා ස්ටාර්’ පුවත්පත වාර්තා කර තිබේ. මෙම සැකකරු ඉන්දියාවේ පිහිටි විදේශීය තානාපති කාර්යාලවලට…