වැල්ලම්පිටිය පාසලේ අනතුර ගැන විමර්ශනයක්
වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. කලාප අධ්‍යාපන…
වනිඳු හසරංග එළැඹෙන ජනවාරියේ යළිත් පිටියට
2019 සහ 2023 යන ලෝක කුසලාන දෙකම අහිමි වීම පිළිබඳ තමන් දැඩි ලෙස කනගාටු වන බව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සඳහන් කර ඇත. එසේම තමන් සෑම…
මොරගහහේනේදී පැහැරගත් දැරිය සොයාගනී
මොරගහහේන ගොඩිගමුව ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් සිටි වයස අවුරුදු 07ක දැරිය හමුවී ඇති බව පොලීසිය පවසයි. ඊයේ (13) උදෑසන සිය නිවසේ සිටියදී මෙම දැරිය පැහැරගෙන ගොස් තිබුණි. දැරියගේ මව මේ සම්බන්ධයෙන්…
පිරමීඩ ජාවාරමකට හසු වූ තරුණයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම
බොල්ගොඩ ජලාශයේ තිබී මළසිරුරක් හමු වූ බව පානදුර උතුර පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැව්රිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද් ප්‍රනාන්දු යන අයයි. දේහය පවුලේ…
විදුලි බිල ගැන විශේෂ තීරණයක්
ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ඒ සඳහා ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය…
ලබන අවුරුද්දේ සිට පෙට්‍රල්-ඩීසල්වලට 10%ක බද්දක් !
ලබන වසරේ (2024) ජනවාරි පළමු වන දා සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී තිබේ. එම වසරේ අය කිරීමට යෝජනා කර තිබෙන 18%ක් වූ…
ඔස්ට්‍රේලියා – බංග්ලාදේශ තරගය අද
2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 34 වැනි තරගය ලෙස අද (11) ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය තරග වැදීමට නියමිතයි. ඒ, පූනේහි දී ය. ඔස්ට්‍රේලියානු කණ්ඩායම පැට් කමින්ස් ගේ නායකත්වය යටතේ පිටියට…
දෙමළ පාසල්වලට සඳුදා නිවාඩු
දීපවාලි දිනය සැමරීම වෙනුවෙන් රට පුරා ඇති දෙමළ පාසල්වලට නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම නිවාඩුව වෙනුවට 18…
පරාජිත ලෝක කුසලාන කණ්ඩායම දිවයිනට: තේරීම් කමිටු සභාපති කුමන්ත්‍රණකාරීන් ගැන කියයි
මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දැඩි පසුබෑමකට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සිට ශ්‍රී…
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු ඉහළ දමයි
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත. එම ගැසට් නිවේදනයේ…
රිය අනතුරුවලින් මේ වසර තුළ දරුවන් 115ක් මියගිහින්
මාර්ගවල සිදුවන අනතුරුවලින් වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ළමයින් 115 දෙනෙකු පමණ මියගොස් ඇති බව රථවාහන පොලීසිය පවසනවා. මේ වසරේ ජනවාරි පළමු වනදා සිට ඔක්තෝබර් 15 වනදා දක්වා…
ගුරු විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. විරෝධතාවය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබී ඇති අතර,…
රටවල් 7කට Free visa
රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ,…
විදුලි බිලට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා
විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 39කට අධික හිඟ විදුලි ගාස්තු ප්‍රමාණයක් අයකර ගැනීමට කටයුතු නොකර ජනතාව මත එහි බර පැටවීමට කටයුතු කරමින් සිටින බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. ලංකා…