පොතක් ගැන අගමැතිගේ අවධානය.
මෙරට බෞද්ධ ඉතිහාසය පිළිබඳ වෙනත් රටවල ග‍්‍රන්ථවල ඇතුළත්වුවද ඒ පිළිබඳ ශී‍්‍ර ලංකාව දැනුවත් නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර පැවැති උත්සවයක් අමතමින්. වියට්නාමයේ…
Sri Lanka News and Gossip Website
මෙරට බෞද්ධ ඉතිහාසය පිළිබඳ වෙනත් රටවල ග‍්‍රන්ථවල ඇතුළත්වුවද ඒ පිළිබඳ ශී‍්‍ර ලංකාව දැනුවත් නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර පැවැති උත්සවයක් අමතමින්. වියට්නාමයේ…
ඝාතනය කර තිබු දිවියෙකුගේ සිරුරක් තේ වතුයායක රක්ෂිතයක තිබි හමුවු බව නුවරඑළිය වනජීවි කාර්යයාලයේ නිලධාරින් පවසනවා. ගම්පොල පොලිස් වසමට අයත් කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ ඉගුරුවත්ත තේ වතුයායේ රක්ෂිතයක දිවියෙකුගේ සිරුරක්…
මෙරට පැවැත්වෙන ප‍්‍රමුඛතම පන්දුවාර 20 ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු දිනයේදීම ශතක දෙකක් වාර්තා කිරීමට උපුල් තරංග සහ අශාන් පි‍්‍රයන්ජන් සමත් වී තිබෙනවා. කොළඹ කණ්ඩායම නියෝජනය කරන උපුල් තරංග සිය ශතකයක…
තමන් කළ ප්‍රකාශයක් මුල් කරගෙන තමන්ගේ රාජ්‍ය අමාත්‍ය ධුරයද අහෝසි කොට පවත්වන ලද කිසිම පරීක්ෂණයක් සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව විජයකලා මහේෂ්වරන් මන්ත්‍රිවරිය පවසනවා. ඊයේ (19) සවස යාපනයේදී ඇය මේ…
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුල ජනප්‍රිය ගායිකාවක් වන උමාරියා සිංහවංශ නැවත වරක් විවාහ ගිවිසගෙන තිබෙනවා. පසුගියදා යුරෝපා රටකදී සිය පවුලට සම්බන්ද අයෙකු සමඟ නැවත වරක් විවාහ ගිවිසගෙන ඇති අතර පවුලේ…
දොස්තරකමයි කලාවයි දෙකම එකට එක්තැන් කළ සුරූපී දොස්තර නෝනා කෙනෙක් තමන්ගේ රූපයෙන් ජාත්‍යන්තරය ජයගන්න මේ දවස්වල සූදානම් වෙනවා. කලාවෙන් ලැබෙන මුදලත් පිළිකා රෝගීන්ගේ සුබසෙත වෙනුවෙන් වැය කරන්නයි ඇය සූදානම් වෙන්නේ.…
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 928ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණය යටතේ අද (15) පෙරවරුවේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී සිදු විය.…
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට සිමා විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති ලේකම් වරයා වෙත දැනුම්දී තිබේ. මෙම තීරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් බවද පැවසෙයි.…
බොරු ප්‍රවෘත්ති මවන සමහර මාධ්‍යවලට පෙබරවාරි මාසේ 10 වෙනිදා අමතක නොවන පාඩමක් එක්සත් ජාතික පක්ෂය උගන්වනවා යැයි සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. මහනුවර ගුරුදෙණිය ප්‍රදේශයේ…
පළාත් පාලන ආයතන 248 ක් වෙනුවෙන් දේශපාලන පක්ෂ 25 කින් හා ස්වාධීන කණ්ඩායම් 124 කින් නාමයෝජනා පත්‍ර 1578 ක් දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලවලදී ඊයේ (21) භාරදෙනු ලැබිය.…
පළාත් පාලන ආයතන 6 කට තමන් ඉදිරිපත් කළ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේපවීම සම්බන්ධයෙන් කඩිනමින් අධිකරණයේ සහන පතන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ මෙම ඇතැම් නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප…
නැසී ගිය ව්‍යාපාරික සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණිය දීපා එදිරිසිංහ කොළඹ නගර සභාව සඳහා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඇයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක…
අඹගමුව ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රාදේශීය සභා තුනක ජන්දය පැවැත්වීම වළකාලමින් කටයුතු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි මස…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ඩී වී චානක සහ ප්‍රසන්න රණවීර ඇතුළු 6ක් මීට සුළු වේලාවකට පෙර හම්බන්තොට පොලිසිය මගින් අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණ නියෝගය නොතකා පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ…