පොලිසිය යාපනයේදි කපයි.
යාපනය, චුන්නාකම් නගරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී තිබේ. යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්ය. පහරකෑමෙන් තුවාල ලැබු…
Sri Lanka News and Gossip Website
යාපනය, චුන්නාකම් නගරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී තිබේ. යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්ය. පහරකෑමෙන් තුවාල ලැබු…
උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන සභාව විසින් සංවිධාන කළ එළුග තමිල් විරෝධතාවයට දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් කිසිදු සහයක් ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්රී…
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට ලබන මස 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ. ව්‍යාජ ලේඛන සැකසීම ඇතුළු චෝදනා…
ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ තිබේ. පසුගිය රජය සමයේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ඒ මහතාගෙන්…
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු දෙනෙක් වෙඩි තබා ඝාතනය කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව චෝදනා එල්ලවී ඇති නඩුවේ තීන්දුව මීට සුළු මොහොතකට පෙර…
ඕස්ටේ‍්‍රලියාව සමග වන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. පළමු තරගය අද දිනයේත් දෙවන තරගය ලබන 09 වැනිදාත් පැවැත්වීමට නියමිතයි. දිනේෂ් චන්දිමාල් ශ‍්‍රී ලංකා සංචිතයේ නායකයා වනවා. තිලකරත්න…
මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ඊබ‍්‍රහීම් අන්සාර්ට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 5 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ තොරතුරු දැන්ම හෙළි කළ නොහැකි බවයි…
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ විසින් භාවිත කරන ලද බව කියන ෆෝර්ඞ් මස්ටෑන් වර්ගයේ මෝටර් රථයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තා. නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මෙම මෝටර් රථය භාවිත…
චන්දිමාල් අද තරගයේදී තම 4වන එක්දින ශතකය වාර්ථා කරන්නට සමත් උනා. එහිදි ලකුණු 102 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 226ක් දක්වා රැගෙන යාමට මහගු දායකත්වය දැක්වුවා. මේ අතර…
ශ්රී ලංකා නිදහස් පක්‌ෂයේ ප්‍රබල ආසන සංවිධායකවරුන් දාහතර දෙනකු (14) ඉවත්කර දිස්‌ත්‍රික් හා නව ආසන සංවිධායකවරුන් හතළිස් දෙනකු පක්‌ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (17 වැනිදා) පත්කරනු ලැබ…
රට තුළ ඉමහත් ආන්දොලනයට තුඩුදුන් රජයේ වැට් බදු වැඩි කිරීමේ යෝජනාවට එරෙහිව විරෝධතා දැක්‌වූ සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ප්‍රධාන නිලධාරීන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ රෙදිපිළි වෙළෙඳසල් ශ්‍රී ලංකා රේගුව විසින් මේ…
දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ දකුණු කොරියානු අගමැති වැන්ග් යෝ හාන් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (10 වැනිදා) සිදුවිය. දකුණු කොරියානු පාර්ලිමේන්තුවේදී මෙම හමුව…
ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට තමා කිසි විටෙක පියවර නොගන්නා බවත් පාඩු ලබන රාජ්‍ය ආයතනවල ආදායම් නැංවීමට පෞද්ගලික ආයතන සමඟඑක්‌ව කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10 වැනිදා)…
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ කඩුවෙල සහ මාතර පිහිටි ඉඩම් දෙකක් සහ සී.එස්.එන්. නාලිකාව හරහා සිංගප්පූරුවේ සඟවන ලද රුපියල් මිලියන 157.5ක මුදලක් මහ බැංකුවට පවරා ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය…