මහා ශිව රාත්‍රි දිනයට ජනපති,අගමැති,විපක්ෂනායක සුබ පතයි.
ලොවපුරා හින්දු බැතිමතුන් අද මහා ශිව රාත‍්‍රි දිනය සමරනවා. ආදී කල්පික නිර්මාණය හා විශ්ව ආරක්‍ෂණය සමරන ශිව දෙවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්ව නර්තනය දැක්වීම අද වැනි දිනක සිදුවු බව හින්දු භක්තියකයින්ගේ…
Sri Lanka News and Gossip Website
ලොවපුරා හින්දු බැතිමතුන් අද මහා ශිව රාත‍්‍රි දිනය සමරනවා. ආදී කල්පික නිර්මාණය හා විශ්ව ආරක්‍ෂණය සමරන ශිව දෙවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්ව නර්තනය දැක්වීම අද වැනි දිනක සිදුවු බව හින්දු භක්තියකයින්ගේ…
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉන්දියාවේ ජනාධිපති මන්දිරය වන රාස්ඨ‍්‍රපතිභවන් හිදි විශේෂ පිළිගැනීමේ උත්සවයක් අද පෙරවරුවේ පැවැත්වුණා. එහිදී හමුදා උත්තමාචාරයක්ද පැවැත්වුණු බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා…
ගොඩනැගිලි ඉදිකිරිමෙන් පමණක් බුදු දහම ඉදිරියට නොයන බවත් එය ජනතා හදවතට එක්කල යුතු බවත්,අනාගතයේදි තෙල් සහ ගැස් සම්පත හොදින් කළමණාකරනය කිරිමෙන් රටට යහපතක් කල හැකි බවත්, අංගොඩ,කුඩා බුත්ගමුව ශ්‍රී පියදස්සිනාරාම…
උතුරට වෙනම ස්‌වයංපාලනයක් අවශ්‍ය බවටත්, උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් තවමත් සමූලඝාතනය කරන බවටත් උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණාත්මක සාකච්ඡාවක් සඳහා අද රැස්වනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටියේ මෙම සාකච්ඡාවේදී නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට ද…
ලෝක කුසලාන ප්‍රථම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රි ලංකා පිල මුලින් පන්දුවට පහර දිමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන් අතර තම පන්දු වාර 50 අවසානයේ දි කඩුලු හයක් දැවි ලකුණු 331ක්…
11 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භකරමින් පළමු තරගය ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී අද පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 3.30 ට ආරම්භ වේ. ඔස්ට්‍රේලියාව හා…
උතුරු පළාත් සභාවේ ස්‌වයංපාලන ඉල්ලීම ‘කොටියා’ මල්ලෙන් එළියට මේ යෝජනාවෙන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිදු වූ දෙමළ ජන සංහාරය ගැන ජාත්‍යන්තර යුද අධිකරණය විමර්ශනයක් කළ යුතු බවයි. මේ ශ්‍රී ලංකා…
පාර්ලිමෙන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් ව්‍යාජ පුවතක් සකසා පළකිරිම පිළිබදව ටි:එන්:එල් රුපවාහිනිය ඒ මහතා වෙත කණගාටුව පළ කර තිබේ.තොරතුරු විමසිමකින් තොරව වෙබ් අඩවියක පළවු තොරතුරු ගෙන මෙම පුවත් සකසා…
රජය දෙමළ ජනතාවට සාධාරණයක් ඉටුකිරීමට කටයුතු කරමින් සිටින විට උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරම් මහතා අන්තවාදියකු ලෙස කටයුතු කිරීම දැඩිව හෙළා දකින්නේ යෑයි රජයේ මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති…
කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි සදහන් කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැන් කිසිවෙකු කැමති නැති බවත් ඒ නිසා ඔහු අගමැති අපේක්ෂක කිරිමට සමහර…
දුෂණ වංචා පිළිබදව ලගදිම විශාල හෙලිදරවුවක් කිරිමට සුදානම් බව ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.ඒ ක්‍රියාවන් සදහා වගකිව යුත්තන් අල්ලා ගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා අවධාරණය කර සිටි.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද සිල්වා ගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.මහාපරිමාණ මත්කුඩු ජාවාර්ම්කරුවෙකු වූ වෙලේ සුදා ඉකුත් දිනවල තමා හා සබදතා…