ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බදු ඉහළට/levy on Potatoes ,Big onions increased ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සඳහා අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව අර්තාපල් කිලෝවක් සඳහා අය කෙරෙන බද්ද රුපියල් 15 සිට රුපියල් 40 දක්වා ඉහළ දමා ඇති අතර ලොකු ලුනු කිලෝවක් සඳහා අය කරුන බද්ද රුපියල් 25 සිට රුපියල් 35 දක්වා ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. The special commodity levy on imported Potatoes has been increased to Rs 40 per kg and Big onions increased to Rs 35 per kg form 23rdAugust, the Finance ministry said. Post navigation කෝටි 152ක කුඩු ගෙනා මහ මොළකරු අල්ලයි. පරිපූරක වර්ජනයෙන් රෝහල් කටයුතු අඩාලයි/Island-wide strike disrupt hospital services