නොරොච්චෝල විදුලි බලාගාරයේ වත්මන් ක්‍රියාකාරිත්වය සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම පොල් සංවර්ධන නියෝජ්‍ය ඇමති ඇන්තනි වික්ටර් පෙරේරා මහතා විසින් මහත් හර සරින් පිලිගෙන තිබේ. මන්ත්‍රිවරුන් පිරිසට අදාල කරුණු දැන ගැනිම සදහා නිලධාරින් මුණ ගැසි සාකච්ඡා කිරිමට ඉඩකඩ සලසා දි තිබේ.මිට පෙර හම්බන්තොට ප්‍රදේශයේ කල චාරිකාවේදි එජාප මන්ත්‍රි පිරිසට බාදා එල්ල වි තිබුනි. නොරොච්චෝල විදුලි බලාගාරයේ වත්මන් ක්‍රියාකාරිත්වය ගැන අවශ්‍ය සියලු තොරතුරු සොයා බලා වාර්තා කරන බව මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා සදහන් කර තිබේ. United National Party parliamentary group has commenced its inspection of the Norochcholai Coal Power Plant. UNP MP Eran Wickramaratne said the technology being utilised at the plant will be observed. Post navigation Wigneswaran declines President’s invitation/ජනපති ඉල්ලිම ඉවතට නිදහස් කරන්නැයි ජනපති කියයි/President ordered release 29 Indian fishermen.