Skip to content

බල්ලා ආච්චිගේ මුණ කාලා!!!!
සුනඛයෙකු මුහුණ සපා කෑම නිසා කනංකේ පැලවත්ත ප‍්‍රදේශයේ දී වයස අවුරුදු 90ක් වු කාන්තාවක් මියගොස් තිබෙනබව වාර්තා වෙයි. මේ වන විට ඇගේ සිරුර මාතර මහරෝහලේ මෘත ශරීරාගාරයෙහි තැන්පත් කර තිබෙන අතරපශූ වෛද්‍යවරුන් පැමිණ සැකසහිත සුනඛයාගේ හිස කොටස වෙන්කර ගෙන ගිය බව පැවසේ. ශ‍්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර සහ දේශිය කුමන්ත‍්‍රණවලට එරෙහිව යැයි කියා කොල්ලූපිටියපොලිස් ස්ථානය ඉදිරිපිට දී ඊයේ දහවල් සිරුරට ගිනිතබා ගත් පුද්ගලයා කොළඹජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දි ඊයේ රාත‍්‍රීයේ මියගොස් තිබෙන බව වාර්තා වේ.