මත්පැන් ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට
බලපත්‍රයක් නොමැතිව විදේශීය රටක නිෂ්පාදිත මත්පැන් බෝතල් 100ක් අති සුඛෝපභෝගි ජීප් රථයක ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් නුවරඑළිය මුලස්ථාන පොලීසිය විසින් අද (06) දින අත්අඩංගුවට ගෙන ඇත. නානුඔය ප්‍රදේශයේ සිට…
Sri Lanka News and Gossip Website
බලපත්‍රයක් නොමැතිව විදේශීය රටක නිෂ්පාදිත මත්පැන් බෝතල් 100ක් අති සුඛෝපභෝගි ජීප් රථයක ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් නුවරඑළිය මුලස්ථාන පොලීසිය විසින් අද (06) දින අත්අඩංගුවට ගෙන ඇත. නානුඔය ප්‍රදේශයේ සිට…
පමුණුගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ පුද්ගලයෙකු අවසානයේදී කොරෝනා වෛරසය ආසාධිතයෙක් බවට රාගම රෝහලේදී අනාවරණය වූ පුවතක් වාර්තා වනවා. පමුණුගම, දයාලතුර ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ…
ඉන්දියාවේ වෙසෙන ජනතාව ඊයේ (05) රාති‍්‍රයේ විනාඩි 09 ක් විදුලි පහන් නිවා දමා ඉටිපන්දම් සහ පහන් දැල්වීම සිදුකර තිබෙනවා. ඒ, කොරෝනා මර්දන සටන වෙනුවෙන් රටක් ලෙස එක්සත්ව කටයුතු කරන බව…
සංගීතවේදී ජයන්ත රත්නායක මහතා අද (06) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ. ඒ මහතා මියයන විට 50 වන…
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ ඊයේ ජාතිය අමතනු ලැබුවා. නත්තල් උත්සවය සහ එරට නව පාර්ලිමේන්තුවක් පිහිටුවීමේ සැසිවාරය ආරම්භයේදී පමණක් ජාතිය ඇමතීම සිදු කරන මහ රැජිණගේ මෙවර එවැනි දෙයක් සිදුකිරිම විශේෂිත…
අනුරාධපුර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැගෙන යන බන්ධනාගාර නිලධාරීන් අට දෙනෙකු හදුනාගෙන ඇති බව අනුරාධපුර බන්ධනාගාරය පවසනවා. ඔවුන් පිළිබද විමර්ශන ආරම්භ කර ඇති බවද ප‍්‍රකාශ කෙරුණා. මෙම පිරිස පිළිබද…
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දියතලාවේ පැවැති නිරෝධායන මධ්‍යස්ථාන හතරම මේ වන විට හිස්ව පවතින බව දියතලාව යුද හමුදාව පවසයි. දියතලාව හමුදා නිවාඩු නිකේතනය කඳවුරේ සිටි අවසන් 33 දෙනා අද (3)…
ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසු අද (01) දින ගාල්ල නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවිමක් දක්නට ලැබෙන බව වාර්තාකරු සඳහන් කළා. භාණ්ඩ මිලදී ගැනීම සදහා සතොස හා සුපිරි වෙළද සැල්වල වෙනදා දක්නට…
ලොව පුරා කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා ගොස් තිබේ. මිට ටික වේලාවකට පෙර කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 42156ක් ලෙස වාර්තා විය. කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 58,754ක්…
ඇති වී තිබෙන ව්‍යසන අවස්ථාවේදී දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ නොකරන්නැයි මහා සංඝරත්නය ඇතුළු මහජනතාව සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් මෙම ඉල්ලීම කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුලාල් බණ්ඩාරිගොඩ ඉකුත්දා ආරම්භ…
නව කොරෝනා හෙවත් කෝවිඞ් 19 පැතිරයාම වළක්වාගැනීමට මෙන්ම ඩෙංගු රෝගයේ යලි සිදුවිය හැකි හිස එසවීමද වලක්වා ගැනීමට සියලූ දෙනා උනන්දු විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. IDH උණ රෝහලේ කායික…
නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායනය අවසන් කළ තවත් කණ්ඩායමක් අද (01) නිවෙස් බලා පිටව යන බව යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දුන්නා. නව කොරෝනා ආසාධිත බවට හදුනාගෙන ලැබ මීගමුව මහ…
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු දිගටම බලාත්මකව පවතින…
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්…